මගේ සගයන්..

Pages

Friday, August 5, 2011

Prison Break නොමිලේ.........

යාලුවනේ මම ඔයාලට කලින් 'THE EVENT' tv series එක ගැන කිව්වනේ, ..
[THE EVENT නොබලපු අය මෙතනින් බලන්න]
අද
මම ඔයාලට කියන්න යන්නෙ මම බලපු හොදම tv series එක ගැන.
ඒ තමයි Prison Break..
අහ්, ගොඩක් දෙනෙක් මේ නම හොදට අහල ඇති, ගොඩක් දෙනෙක් මේක බලලත් ඇති. මේ නොබලපු අයට..

නොකල වරදකට බන්ධනාගාර ගතවුනු තමන්ගෙ සහෝදරය
බන්ධනාගාරයෙන් එලියට පන්නන්න මයිකල් කියන ඉංජිනේරුවෙක් ක්‍රියාත්මක කරන සූක්ෂම සැලසුමක් වටා තමයි මේ කතාව ගලායන්නෙ. ඉතින් මයිකල්ට පුලුවන් වේවිද තමන්ගෙ සහෝදරයව බන්ධනාගාරයෙන් පන්න ගන්න. ඒකට උත්තරය හොයන්නනම් ඉතින් මේ series එක බලන්නම වෙනව...

2005 ඉඳල 2009 වෙනකම් ඇමරිකාවෙ FOX රූපවාහිනී සේවයෙ seasons හතරක් යටතේ විකාශය වුන මේ series එකට Golden Globes සම්මාන ඇතුලු තවත් සම්මාන ගොඩක් ලැබිල තියනව.. (
Golden Globes ලැබුන කියන්නෙ ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මේකෙ හොඳ නරක.. :D )

අහ්, තව මේ series එක IMDB වල 8.7ක අගයක් හිමිකරගෙන තියනව නොවැ. මේ එක හදල තියෙන්නෙ
Paul Scheuring කියල පොරක්..


'Prison Break' ගැන වැඩිදුර විස්තර මෙතනින් බලන්න
'Prison Break' IMDB පිටුව මෙතනින් බලන්න

'Prison Break' episode list එක මෙතනින් බලන්න


බලමු මේ මයිකල් කියන ඉංජිනේරුව ඇත්තටම පොරක්ද කියල...
ඉතින් යලුවනේ ඔයාලත් මේ TV series එක කොහොමහරි හොයාගෙන බලන්න..
නැත්නම් පහතින් නොමිලේ download කරගන්න...


LinkSeason 1

S1E1 (part1), (part2)
S1E2 (part1), (part2)
S1E3 (part1), (part2)
S1E4 (part1), (part2)
S1E5 (part1), (part2)
S1E6 (part1), (part2)
S1E7 (part1), (part2)
S1E8 (part1), (part2)
S1E9 (part1), (part2)
S1E10
S1E11
S1E12
S1E13 (part1), (part2)
S1E14 (part1), (part2)
S1E15 (part1), (part2)
S1E16 (part1), (part2)
S1E17 (part1), (part2)
S1E18 (part1), (part2)
S1E19 (part1), (part2)
S1E20 (part1), (part2)
S1E21
S1E22 (part1), (part2)


හෝ...

PB season1 full


ඉංග්‍රීසි උපසිරැසි ලබා ගැනීමට මෙතන ඔබන්න.

.mkv / .rmvb files හොදින් play වීම සඳහා Splayer ලබා ගැනීමට මෙතන ඔබන්න..

.rar ෆයිල්ස් join කරගැනීමේ ක්‍රම දැනගනීම සඳහා මෙතන ඔබන්න.

Internet Download Manager ගන්න මෙතන ඔබන්න.


ඉතින් යාලුවනේ comment එකක් දානත් අමතක කරන්න එපා..
PB season2 එක්ක ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්...







0 comments:

Post a Comment