මගේ සගයන්..

Pages

Wednesday, June 29, 2011

IDM 6.06 build 8 + patch

ඔන්න firefox 5.xx ආව. ඉතින් ඒකට හරියන Extension එකක් තියන Internet Download Manager (IDM) update එකකුත් ඇවිත් ඒ තමයි IDM 6.06
IDM කියන්නෙ අද ලෝකෙ වැඩිදෙනෙක් භාවිතා කරන download accelerator එකක්නෙ.
ඉතින් කව්ද අකමැති මේක තමන්ගෙ පරිගනකයටත් install කරගන්න නේද..
(
firefox වලට විතරක් නෙමෙයි අලුතෙන් ආව Internet Explorer, Chrome වලටත් මේ update එක වැදගත්..)
මෙන්න මේ link එකෙන් පුලුවන් ඔයාලටත් මේ software එක+patch එක නොමිලේම download කරගන්න. මේ software එක download කරගෙන patch කලාට පස්සෙ මේක හැමදාටම වලංගුයි (expire වෙන්නෙ නෑ...)
මේ mediafire link එකක්, කිසි අවුලක් නෑ.. :)



patch කරන්නෙ මෙහෙමයි..
පළමුවෙන් download කරපු IDM software එක install කරගන්න. ඊට පස්සෙ ඒ සමගම තියන SND කියන folder එකේ තියන patch file එක IDM software එක install කරල තියන directory (සාමාන්‍යයෙන්- C:\Program Files\Internet Download Manager) එකට paste කරල run කරල, පසුව එන උපදෙස් පිලිපදින්න. හරි ලේසියි :)



මේක මගේ පළමුවන post එක වැරදි අඩුපාඩු තියෙනම් කියන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා... :D
ඊලඟ post එකෙන් ඉක්මනටම හමුවෙමු....







3 comments: