මගේ සගයන්..

Pages

Friday, August 12, 2011

notepad වලට එහා.. ' notepad ++ '



කොහොමද යාලුවනේ ඔන්න මම අද අලුත් post එකක් එක්ක..
හැබැයි මේ post එකනම් වැදගත් වෙන්නෙ computer coding කරන අයට තමයි.
යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ ලෝකයේ තියන හොදම source code editor එකක් ගැන.
ඒ තමයි
notepad ++ කියන්නෙ..,
මේක windows වල තියන සාමාන්‍ය notepad වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න editer එකක්.




පරිගණක ක්‍රමලේකන ශිල්පීන් අතර ඉතා ජනප්‍රිය මේ notepad ++ මගින් දැනට ලෝකයේ තියන සියලුම පරිගණක ක්‍රමලේඛන භාෂාවන් ක්‍රමලේඛන කටයුතු (codings) කරගන්න පුලුවන්.,
අහ්, තව මේක ක්‍රියාත්මක වීමේදී සිදුවන CPU usage එකත් ඉතා අඩුයි නේ.. :D

දැනට c, c++, java... වගේ පරිගණක භාෂාවන් කරන යාලුවන්ටත් , කරන්න ඉන්න යාලුවන්ටත් මේ මෘදුකාංගය ඉතාමත් වැදගත් වේවි.. :)


notepad ++ වැඩි විස්තර මෙතනින් බලාගන්න

notepad ++ මෙතනින් download කරගන්න (freeware)


තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකකුත් දාන්න යාලුවනේ..






0 comments:

Post a Comment