මගේ සගයන්..

Pages

Saturday, October 29, 2011

Mobile Partner 16.00 තාම දාගත්තෙ නැද්ද...



කොහොමද යාලුවනේ....
Huawei ඩොංගල් පාවිච්චි කරල ඉන්ටනෙට් යන අය ඒ සඳහා භාවිතා කරන්නෙ Mobile Partner මෘදුකාංගයනේ,
අද මම ඔයාලට දෙන්න යන්නෙ Mobile Partner 16.00 වර්ෂන් එක, මේකෙ අලුත් plugins ටිකක් එහෙම තියනව, තව මේකෙන් calls ගන්න, mms යවන්න වගේ පරණ වර්ෂන් එකේ නොතිබුන වැඩ ගොඩක් කරගන්න පුලුවන්, වැඩි විස්තර ඕන නෑ, download කරගෙනම බලන්නකෝ. පහත රූපයත් බලලම ඉන්න, :)




Wednesday, October 19, 2011

Angry Birds ........




කොහොමද යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නෙ video game එකක් ගැන, මේක නිකම්ම නිකම් ගේම් එකක් නෙමේ, ලෝකයේ මිලියන ගානක් අය අතර ඉතාමත් ජනප්‍රිය පට්ටම පට්ට game එකක්.
ඒකෙ නම තමයි Angry Birds ..
අහ්, මේක fb හරහාත් ඔන්ලයින් ප්ලේ කරන්න පුලුවන් නිසා, ගොඩක් කස්ටිය මේ game එක ගැන දන්නවත් ඇතිනේ,..

Finnish computer game developer Rovio Mobile කියන මොබයිල් ඇප්ස් හදන සමාගම 2009දි තමයි මුල්ම Angry Birds වර්ශන් එක ඇපල් iOS සඳහා නිකුත් කලේ, මේ game එක කොපමණ ජනප්‍රිය වුනාද කියනවනම් එය නිකුත් කල කාලයේදි විතරක් APPs Store එකෙන් මිලියන 12 ක් දෙනා මේ ගේම් එක මිලදීගෙන, ඉතින් මේ ජනප්‍රියතාවය නිසා Rovio සමාගම touch screen තියන අනිත් උපාංග (android based mobiles..) සඳහාත් සාමාන්‍ය පරිගණක
සඳහාත් මේ ගේම් එකේ versions නිකුත් කරන්න කටයුතු කලා..
අදටත් මේ game එක ලෝකයේ හොඳම android games මුල් තුන අතර රැදී තියනව..

Saturday, October 8, 2011

සිංහල අකුරු එකතුව ..

විවිද නිර්මාණ කරන්න සිංහල අකුරු හොයන අයට මෙන්න, ඔයාලටත් පහත හැඩ සහිත අකුරු ඇතුළු තවත් බොහෝ අකුරු මෙහිදී නොමිලේ බාගන්න පුලුවන්...