මගේ සගයන්..

Pages

Saturday, October 8, 2011

සිංහල අකුරු එකතුව ..

විවිද නිර්මාණ කරන්න සිංහල අකුරු හොයන අයට මෙන්න, ඔයාලටත් පහත හැඩ සහිත අකුරු ඇතුළු තවත් බොහෝ අකුරු මෙහිදී නොමිලේ බාගන්න පුලුවන්...






මෙන්න බාගන්න...

සිංහල අකුරු එකතුව බාගන්න මෙතන ඔබන්න..

............................................................................................................


නිතර නිතර සිංහල අකුරු එක්ක වැඩ කරන අයටත් ලස්සන නිර්මාණ කරන අයටත් මේ post එක ගොඩක් වැදගත් වේවි..

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකක් නොදා යන්න එපා..




4 comments:

  1. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  2. android phone වලට මේ වගේ අකුරු රටා නැද්ද?

    ReplyDelete
  3. කොල්ලා dowload වෙන්නෙ නැහැනෙ කොල්ලා....windows 7 එකට.....plz help me

    ReplyDelete