මගේ සගයන්..

Pages

Saturday, July 30, 2011

' THE EVƎNT ' නොමිලේ.........


යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ මම ලඟදි බලපු සිරාම සිරා TV series එකක් ගැන.
ඒකෙ නම තමයි 'THE EVENT'
ඒක කොච්චර සිරාද කියනවනම් මට හිතුන මේ ගැන ඔයාලටත් කියන්න ඕන කියල...
මේ series එක 2010.10.18 සිට 2011.05.13 දක්වා ඇමරිකාවෙ NBC රෑපවාහිනී සේවය හරහා විකාශය උණා. ඔයාල දන්නවත් ඇති,,

'සොෆියා' කියන්නෙ දෙවන ලෝක යුද සමයේදි ඇමරිකාවෙ ඇලස්කා ප්‍රදේශයට කඩන් වැටුනු යානාවක සිටින පිටසක්වල ජීවීන් පිරිසකගෙ නායිකාව, මේ නායිකාව හා එම ජීවීන් පිරිස පෘථිවිය ආක්‍රමනය කරගන්න සිදුකරන රහසිගත වැඩසටහනක් වටා හා එය නැවැත්වීම සඳහා අමරිකානු රජය ගෙනයන ප්‍රබල මෙහෙයුමක් වටා තමයි මේකෙ කතාව ගලායන්නෙ..
මේ පිටසක්වල ජීවීන් කන්ඩායමේ නායිකාව හා අමරිකානු ජනාධිපති අතර සිදුවන උණුසුම් සටනින් පසු කාට ජය හිමිවේවිද? ඒකට උත්තරය හොයන්නනම් ඉතින් මේ series එක බලන්නම වෙනව.


IMDB හි 7.2 අගයක් හිමිකරගෙන ඇති මේ series එක නිපදවල තියෙන්නෙ Nick Wauters කියල පොරක්..

THE EVENT ගැන වැඩිදුර විස්තර මෙතනින් බලන්න
THE EVENT IMDB පිටුව මෙතනින් බලන්න

ඉතින් යලුවනේ ඔයාලත් මේ TV series එක කොහොමහරි හොයාගෙන බලන්න..
නැත්නම් පහතින් නොමිලේ download කරගන්න...



S01E01
S01E02
S01E03
S01E04
S01E05
S01E06
S01E07
S01E08
S01E09
S01E10
S01E11
S01E12
S01E13
S01E14
S01E15

S01E16
S01E17
S01E18
S01E19
S01E20
S01E21
S01E22


mediafire links වැඩකරන්නේ නැත්ද? ඉක්මනට මෙතන ඔබන්න



අමතර ලින්ක්ස් (ඉහත ලින්ක්ස් එකක් හෝ වැඩ නැත්නම් මෙතනින් ගන්න)

S01E01
S01E02
S01E03
S01E04
S01E05
S01E06
S01E07
S01E08
S01E09
S01E10
S01E11
S01E12
S01E13 (part1), (part2)
S01E14 (part1), (part2)
S01E15

S01E16 (part1), (part2)
S01E17
S01E18
S01E19
S01E20 (part1), (part2)
S01E21 (part1), (part2)
S01E22 (part1), (part2)

password:
baotangphim.com

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඉංග්‍රීසි උපසිරැසි ලබා ගැනීමට මෙතන ඔබන්න.

.mkv files හොදින් play වීම සඳහා Splayer ලබා ගැනීමට මෙතන ඔබන්න..

.rar ෆයිල්ස් join කරගැනීමේ ක්‍රම දැනගනීම සඳහා මෙතන ඔබන්න.

Internet Download Manager ගන්න මෙතන ඔබන්න.


ඉතින් යාලුවනේ comment එකක් දානත් අමතක කරන්න එපා..
ඊලඟ post එකෙන් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්...







0 comments:

Post a Comment