මගේ සගයන්..

Pages

Monday, February 27, 2012

Adf.ly වලින් තියන mediafire links වැඩකරන්නෙ නැත්ද?







ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය links කෙටි කරගන්න (shrink) භාවිතා කරන්නෙ adf.lyනේ
අපිට කැමති link එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව adf.ly හරහා කෙටි කරගන්න පුලුවන්,
ඒත් මේ දවස්වල adf.ly වලින් කෙටි කරගන්න mediafire links වැඩකරන්නෙ නැති පොඩි අවුලක් තියනව.
ඒ අවුල නැති කරගන්න පොඩි වැඩක් කරන්න පුලුවන්..


කරන්න ඕන මෙච්චරයි

  • මුලුන්ම link එක click කරල 'Skip Ad' කියන එක (පහත රූපය බලන්න) එනකම් තත්පර 5ක් ඉන්න


  • වෙනද කරනව වගේ ඒ රූපය click කරන් නැතිව mouse එකෙන් ඒ රූපය browser එකේ address bar එකට ඇදල දාන්න. (පහත රූපය බලන්න)



  • වැඩේ හරි :D


එහෙනම් යාලුවනේ ගිහින් එන්නම්...





0 comments:

Post a Comment