මගේ සගයන්..

Pages

Saturday, October 29, 2011

Mobile Partner 16.00 තාම දාගත්තෙ නැද්ද...



කොහොමද යාලුවනේ....
Huawei ඩොංගල් පාවිච්චි කරල ඉන්ටනෙට් යන අය ඒ සඳහා භාවිතා කරන්නෙ Mobile Partner මෘදුකාංගයනේ,
අද මම ඔයාලට දෙන්න යන්නෙ Mobile Partner 16.00 වර්ෂන් එක, මේකෙ අලුත් plugins ටිකක් එහෙම තියනව, තව මේකෙන් calls ගන්න, mms යවන්න වගේ පරණ වර්ෂන් එකේ නොතිබුන වැඩ ගොඩක් කරගන්න පුලුවන්, වැඩි විස්තර ඕන නෑ, download කරගෙනම බලන්නකෝ. පහත රූපයත් බලලම ඉන්න, :)





මෙන්න බාගන්න..

**Mobile Partner 16.00 1.06.01 ගන්න මෙතන ඔබන්න.
...................................................................................

**පාවිච්චි කරන්නෙ
Dialog Manager ද? අව්ලක් නෑ, Dialog Manager අලුත්ම වර්ෂන් එක ගන්න මෙතන ඔබන්න.
...................................................................................

දැන් ඉතින් internet + calls දෙකම එකට.. :)

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකක් නොදා යන්න එපා..





1 comments: