මගේ සගයන්..

Pages

Wednesday, October 19, 2011

Angry Birds ........




කොහොමද යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නෙ video game එකක් ගැන, මේක නිකම්ම නිකම් ගේම් එකක් නෙමේ, ලෝකයේ මිලියන ගානක් අය අතර ඉතාමත් ජනප්‍රිය පට්ටම පට්ට game එකක්.
ඒකෙ නම තමයි Angry Birds ..
අහ්, මේක fb හරහාත් ඔන්ලයින් ප්ලේ කරන්න පුලුවන් නිසා, ගොඩක් කස්ටිය මේ game එක ගැන දන්නවත් ඇතිනේ,..

Finnish computer game developer Rovio Mobile කියන මොබයිල් ඇප්ස් හදන සමාගම 2009දි තමයි මුල්ම Angry Birds වර්ශන් එක ඇපල් iOS සඳහා නිකුත් කලේ, මේ game එක කොපමණ ජනප්‍රිය වුනාද කියනවනම් එය නිකුත් කල කාලයේදි විතරක් APPs Store එකෙන් මිලියන 12 ක් දෙනා මේ ගේම් එක මිලදීගෙන, ඉතින් මේ ජනප්‍රියතාවය නිසා Rovio සමාගම touch screen තියන අනිත් උපාංග (android based mobiles..) සඳහාත් සාමාන්‍ය පරිගණක
සඳහාත් මේ ගේම් එකේ versions නිකුත් කරන්න කටයුතු කලා..
අදටත් මේ game එක ලෝකයේ හොඳම android games මුල් තුන අතර රැදී තියනව..



අත්තටම මේ එකේ තියෙන්නෙ කුරුල්ලොන්ගෙයි ඌරන්ගේ ගැටුමක්, අපිට තියෙන්නෙ කුරුල්ලන්ව නිවැරදි අයුරින් හසුරවල ඌරන්ව විනාශ කරන එක. ඇයි මේ කුරුල්ලොයි ඌරොයි වලි දාගන්නෙ, ඒකට හේතුව දැනගන්න නම් පහත video එක බලන්න වෙනව.. :)





Angry Birds play කරන විදිය ගැන දළ අදහසක් ගන්න පහත video එකත් බලලම ඉන්න..






වැඩි විස්තර සඳහා AB wikipedia පිටුවට යන්න මෙතන ඔබන්න.


play.................................


* Angry Birds නොමිලේ online play කරන්න මෙතන ඔබන්න..

* Angry Birds
නොමිලේ fb හරහා play කරන්න මෙතන ඔබන්න..




download ........................... (for windows)


* Angry Birds PC version නොමිලේ download කරගන්න (mediafire) මෙතන ඔබන්න..

*
Angry Birds Rio PC version නොමිලේ download කරගන්න (mediafire) මෙතන ඔබන්න..

*
Angry Birds Seasons PC version නොමිලේ download කරගන්න (mediafire) මෙතන ඔබන්න..



chrome වෙබ් බ්‍රවුසරය හරහා play කිරීමට....

* Angry Birds offline setup එක නොමිලේ download කරගන්න, google webstore වෙත පිවිසෙන්න මෙතන ඔබන්න. ( chrome වෙබ් බ්‍රවුසරය සඳහා පමණි )



.............................................................................................


ඉතින් යාලුවනේ මේ game එක ගැන අදහස් කියන්නත් අමතක කරන්න එපා...,

එහෙනම් මම ගියා
තව post එකකින් ඉක්මනට හමුවෙමු..

දැන් ඉන්නෙ කීවෙනි level එකේදැයි කියන්නත් නැවත මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.. :D





1 comments:

  1. macho rio 1 register wenne na ne.. key1 correctly enter karanna kiyala msg1 enawa..

    ReplyDelete