මගේ සගයන්..

Pages

Tuesday, October 16, 2012

එන්න ඇවිත් ඇබ්බැහි වෙන්න "Bad Piggies"





මෙන්න Angry Birds game එක සෙල්ලම් කරපු අයට ඒ game එක හදපු ROVIO සමාගමෙන්ම අලුත් game එකක්. සමහරු දැනටමත් මේ එක පණ දාගෙන ගහනව ඇති...
පසුගිය සැප්තැම්බර් 27 වෙනිද මුලින්ම එළිදක්වපු  මේ එක නිකක්ම නිකම් game එකක් නෙමෙයි, අතිශය නිර්මාණාත්මක
එකක්, මේ game එක සම්පූර්ණයෙක් නිම කිරීමටනම් අපිට ගොඩක් හිතන්න වෙනවා. ඒ නිසාම මෙය හඳුන්වාදුන් දිනයේ පටන්ම ලෝකයේ මිලියන ගානක් දෙනා අතර ජනප්‍රිය වූ game එකක්.
වගේම මේ game එකත් මුලින්ම හදූන්වාදුන්නේ iOS, Android යන මෙහෙයුම් පද්දති සඳහා, ඒත් අද මම ඔයාලට දෙන්නෙ මේ game එකේ pc version එක. ..
බලන්න මේ game එකත් AB වගේම හිතට අල්ලනවද කියලා..


BAD PIGGIES pc version එක මෙතනින් download කරගන්න..

1 comments:

  1. dwonload karanna be me wage msg ekak enawane. ey me.
    Invalid or Deleted File.

    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ReplyDelete