මගේ සගයන්..

Pages

Monday, June 25, 2012

facebook එකේ නිල් පාටින් comments දාමු..



කොහොමද යාලුවනේ ඔයාල දන්නවද fb එකේ නිල් පාටින් comments/status දාන විදිය..
ගොඩක් අය දන්නව ඇති,
මේ නොදන්න අයට..

@@[0:[0:1: මෙතන type කරන්න]] 

කරන්න තියෙන්නෙ ඉතා සුලු වැඩක්..
ඉහත දී තියන code එක comment එකකට හරි, status එකකට හරි copy කරන්න, එච්චරයි
'මෙතන type කරන්න' කියල තියන තැන ඔයාලට අවශ්‍ය comment එක/status එක type කරන්න...
(පහත රූපය බලන්න)




එහෙනම් දැන් වැඩේ දන්නවනේ,,
අපි ගිහින් එන්නම්..
කාටත් ජය..

0 comments:

Post a Comment