මගේ සගයන්..

Pages

Monday, February 20, 2012

Plants vs Zombies පරිගණක ක්‍රීඩාව ..






කොහොමද යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ තවත් පරිගණක ක්‍රීඩාවක් ගැන.
ඒ තමයි plants vs zombies..
පරිගණක ක්‍රීඩාවක් කිව්වට දැන් මේක android, ios වගේ mobile os හරහාත් ක්‍රීඩාකරන්න අවස්ථාව ලැබිල තියනව.
මෙයත් android market එක තුල අතිශය ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවක්.
මෙහිදී අපිට කරන්න තියෙන්නෙ zombiesලගෙන් අපේ නිවස ආරක්ෂා කරන එක. ඒකට අපිට උදව් වෙන්නෙ විවිද වර්ගයේ පැලෑටි වර්ග.


වැඩි විස්තර ඕන නෑ මේ ක්‍රීඩාවේ සියලු විස්තර පහත වීඩොයෝවේ තියනව. බලලම ඉන්නකෝ....






මේ game එකේ wiki පිටුවට යන්න මෙතන ඔබන්න..


ඉතින් යාලුවනේ බල බල ඉන්න එපා. දැන්ම download කරගන්න.

අවවාදයයි : අබ්බැහි වුනොත් භයානකයි :D


මුලු game එකේම size එක 52MB . ඔයාලගෙ පහසුවට කොටස් 3කට කඩලම දෙන්න හිතුව..


මෙන්න බාගන්න...

part1 බාගන්න මෙතන ඔබන්න
part2 බාගන්න මෙතන ඔබන්න
part3 බාගන්න මෙතන ඔබන්න



parts එකතු කර ගැනීමට වැඩි විස්තර සඳහා මෙතන ඔබන්න.
(එහි step 3 බලන්න)

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඉතින් යාලුවනේ මේ game එක ගැන අදහස් කියන්නත් අමතක කරන්න එපා...,

එහෙනම් මම ගියා
තව post එකකින් ඉක්මනට හමුවෙමු..







1 comments: