මගේ සගයන්..

Pages

Sunday, February 5, 2012

Hotfile, Rapidshare, Fileserve, Filesonic, WUpload - ප්‍රීමියම් accounts දැන් සුළු දෙයක්..





කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින්
ඔන්න අදත් අලුත් පෝස්ට් එකක් අරගෙන ආව...

ඔයාල දන්නවනේ Hotfile, Rapidshare, Fileserve, Filesonic, WUpload වගේ websites වල තියන ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට අන්ලිමිටඩ් ඩොව්න්ලෝඩින්, resuming වැනි වැනි පහසුකම් ලබාගන්නනම් premium account එකක් හදාගන්න වෙනව. හැබැයි ඉතින්
premium account එකක් නිකන්ම හදන්නත් බෑ නේ ඒකට ගානක් ගෙවන්න වෙනව. ( අපිට කොහෙන්ද බූල් බල්ලො කිව්වලු ).
ඉතින් අද මම ඔයාලට කියන්න යන්නෙ මේ වගේ site එකකන් කීයක්වත් වියදම් කරනෙ නැතුව premium account එකක් හදාගන්න විදිය.



මුලින්ම කරන්න තියෙන්නෙ premium account එකක username, password හරි username, password තියන cookie එකක් හරි හොයාගන්න එක.

පහත දැක්වෙන වෙබ් සයිට්ස් වලට ගිහින් ඔයාලටත් නොමිලේ මෙව්ව හයාගන්න පුලුවන්

1. PremiumHunt
PremiumHunt (fb)
PremiumHunt (twitter)
2. Premiumaccontfree.com
3. Premium-login.com
4. Premium-info.blogspot
5.World'sBiggestHackers


username, password හොයාගත්තනේ දැන් ගේමක් නෑ.
අදාල site එකට ගියා login ක්ලික් කලා username, password දැම්ම එච්චරයි.
දැන් ඉතින් හිතේ හැටියට files බාන්න පුලුවන් නේද :D
( මෙම username, password දවසින් දවස update වෙනව, කලින් දවසෙ username, password අද භාවිතා කරන්න බැරි වෙන්න පුලුවන් හොදේ.. )


ඒත් සමහර වල
username, password නැතුව premium cookies තියනව ඔයාල දකින්න ඇති. ඒ කියන්න අංක සහ ඉංග්‍රීසි අකුරු වලින් සමන්විත කේතයක්. (පහත රූපය බලන්න)



කොහොමද මේ cookie එක භාවිතා කරගෙන
premium account එකක් හදාගන්නෙ.
අපි බලමු...

Chrome වෙබ් බ්‍රව්සරය භාවිතා කරන අය මෙතන බලන්න

1. Premium Cookie Injector

ඉහත එක ක්ලික් කරල Premium Cookie Injector කියන add-on එක දාගන්න.

2. premium account එක හදාගන්න ඕන site එකේ
premium cookie එකක් හොයාගන්න.
දැන් ඒ site එකේ homepage එකට යන්න (eg- https://rapidshare.com/)


3.දැන් chrome browser එකෙහි address බාර් එකට වම් පැත්තෙ ඇති cookie සලකුන click කරන්න.
( පහත රූපය බලන්න )



4. ඒකෙ Premium cookie value තියන කියන තැනට (1) කලින් හොයාගත්
cookie value එක paste කරල (2) Inject cookie කියන බට්න් එක click කරන්න.

5.දැන් browser එක refresh කරන්න. වැඩේ හරි නේද... :D




Firefox වෙබ් බ්‍රව්සරය භාවිතා කරන අය මෙතන බලන්න
(මේ සඳහා remember history enable වී තිබිය යුතුය..)

1.Injector Manager+

ඉහත එක ක්ලික් කරල Injector Manager+ කියන add-on එක දාගන්න.

2. අදාල site එකේ (eg- http://hotfile.com/) free account එකක් සදාගෙන එයට log වෙන්න.
(කිසි අවුලක් නැතුව ඉහත ඕනම downloading site එකක අපිට free account එකක් සාදාගන්න පුලුවන්)

3. දැන් Firefox > Options > Privacy > Show Cookies වෙත යන්න
(නැත්නම්
Firefox > Options > Privacy > remove individual cookies)

4. එහි පහතින්ම
Injector Manager+ හි logo එක පෙන්නාවි ඒක click කරන්න. (පහත රූපය බලන්න)



5. එහි search box එකෙහි අදාල site එකෙහි නම යොදා search කරන්න (
eg-hotfile)

6.දැන් ඔයාලට එම නමින් ඇති cookie files විශාල ප්‍රමානයක් පෙන්නාවි. ඉන් auth නමින් ඇති file එක click කර edit යන්න click කරන්න.
(පහත රූපය බලන්න)



7. එහි content යන text box එකෙහි ඇති කේතය වෙනුවට ඔයාල අලුතින් සොයාගත් කේතය යොදා save කරගන්න.
(පහත රූපය බලන්න)



8. දැන් වැඩේ හරි. අදාල site එක refresh කරගන්න. :D

.....................................................................................

අමතර...

Hotfile cookie එක edit කරනකොට cookies අතරින් තෝරගත්තෙ auth කියන නමින් ඇති cookie එක නේ. ඒත් මේ cookie එකේ නම site එකෙන් site එකට වෙනස් වෙනව. පහත පරිදි.

Hotfile= auth
Fileserve= PHPSESSID
Rapidshare= enc
Filesonic = PHPSESSID
Wupload= PHPSESSID

eg- Rapidshre cookie එක වෙනස් කරගන්න ඉහත 6 වන පියවරේදි edit කරන්න තෝරගන්න ඕන enc කියන නමින් ඇති cookie එක.

.....................................................................................


එහෙනම් ඉතිං එළකිරි නේ..
මම ගියා ටටා..
මතක ඇතුව comment එකකුත් දාන්න.. :D :D



0 comments:

Post a Comment