මගේ සගයන්..

Pages

Saturday, September 24, 2011

Nero vs Ashampoo



Nero Multimedia Suit සහ Ashampoo Burning Studio කියන්නෙ ලෝකෙ ප්‍රබල මෘදුකාංග දෙකක් නේ, මේ මෘදුකාංග හරහා CD/DVD/BRD එකක් කරනවට අමතරව ඒවාට අදාල තවත් යම් යම් විශේෂිත වැඩ ( වීඩියෝ එඩිට් කිරීම/ ෆොටෝ slide show සෑදීම වැනි ) කරගන්න පුලුවන්. ඒත් ඉතින් මෙව්ව ටිකක් විශාල මෘදුකාංග, ඒ කියන්නෙ කලින් පෝස්ට් එකේ තිබුන burning මෘදුකාංග වලට වඩා මේව install කරද්දි හාර්ඩ් ඩිස්කයේ වැඩි ඉඩක් යනව. ඒ වගේම කලින් මෘදුකාංග වලට වඩා වැඩි CPU/RAM/VGA මතකයන් මේවාට අවශ්‍ය වෙනව.

ඒත් ඉතින් අපිට මේවගේ මෘදුකාංග නැතුවම බැරි අවස්ථා එනවනේ, අද මේ post එක ඔයාලට ඒ වගේ අවස්ථාවකදි උදවු වෙයි.. :)


Nero Multimedia Suit ..



Nero Multimedia Suit කියන්නෙ Nero Vision Xtra , Nero Burning ROM හා Nero BackItUp & Burn යන මෘදුකාංග තුනෙහි එකතුවක්..


Nero Vision Xtra

* music, photos සහ videos ඉතා ඉක්මනින් Search කිරීම, play කිරීම හා පහසුවෙන් arrange කිරීමේ හැකියාව.
* මෙහි ඇති video editing tools යොදා තමන්ට අවශ්‍ය පරිදි videos edit කිරීමේ පහසුකම.
* High Definition DVD, හා Blu-ray Disc movies සෑදීමේ පහසුව.
* මෙහි ඇති audio pyayer එක මගින් audio, video හා photo වල විශාල formats සංඛ්‍යාවක් play කිරීමේ පහසුව (AVCHD, MKV, FLV, FLAC, DVD, MPEG-4 AVC, (S)-VCD, AVCREC and Audio CDs, slideshows)
* music, photos හා videos , CDs, DVDs, හෝ Blu-ray Discs වලට burn කිරීමේ පහසුකම.


Nero Burning ROM

*SecurDisc technology පහසුම්කම මගින් ඔබේ සීරීගිය, පරණ වූ හෝ හානි වූ ඩිස්ක් වුවද read කරවීමේ හැකියාව.
*ෆයිල්ස් burn කිරීම හා image ෆයිල්ස් සෑදීම ඉතා පහසුවෙන් කල හැකිවීම.
*විශාල ෆයිල්ස් කුඩා කොටස් වලට කඩා ඩිස්ක් කිහිපයකට burn කිරීමේ පහසුව.
*ඔබගේ දත්ත සඳහා passwords යොදා අමතර ආරක්ෂාවක් ලබා දිය හැකිවීම.


Nero BackItUp & Burn

* බැකප් කටයුතු ඉතා පහසුවෙන් කල හැකිවීම.
* CD, DVD, ෆ්ලොපි ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්ස්වල හා හර්ඩ් ඩිස්කයේ delete හෝ damage වුන ෆයිල්ස් recover කිරීමේ පහසුකම.


වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.

..........................................................................................................

මෙන්න බාගන්න..

Nero Multimedia Suit 10.0 ගන්න මෙතන ඔබන්න.
Nero Multimedia Suit 10.0 keys ගන්න මෙතන ඔබන්න.

.........................................................................................................




Ashampoo Burning Studio



මේ මෘදුකාංගය භාවිතාකර පහත මාතෘකා හා උප මාතෘකා වල සඳහන් සැකසුම් කටයුතු කල හැක..

1.Burn Files and Folders
*Create a New CD/DVD/Blue-ray Disc
*Create a New CD/DVD/Blue-ray Disc with autostart functionality
*Update an Existing CD/DVD/Blu-ray Disc

2.Backup or Restore Files and Folders
*Backup Files and Folders
*Restore an existing backup

3.Burn or Rip music
* Create an Audio CD
* Create an MP3 or WMA CD/DVD/Blu-ray Disc
* Just Copy Music Files to a CD/DVD/Blu-ray Disc
* Rip an Audio CD

4.Burn Movies
* Movie and Slideshow Authoring for CD/DVD/Blu-ray Disc
* Burn a Video DVD from a Prepared Folder
* Burn a Video Blu-ray from a Prepared Folder
* Create a Video CD (VCD)
* Create a Super Video CD (SVCD)
* Just Copy Movie Files to a CD/DVD/Blu-ray Disc

5.Copy a CD/DVD/Blu-ray Disc

6.Create/Burn Disk Images
* Burn a CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Disk Image from a CD/DVD
* Create a Disk Image from a Project

7.Expert Functions
* Create a Modified Copy of an existing CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Data CD/DVD/Blu-ray Disc using advanced settings

8.Erase CD-RW, DVD+RW,..

9.Print and Design: Covers, Labels


වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.

..........................................................................................................

මෙන්න බාගන්න..

Ashampoo 10 + crack ගන්න මෙතන ඔබන්න.

.........................................................................................................



යාලුවනේ වඩා හොඳ nero ද? ashampoo ද? ඒක ඉතින් ඔයාලට බාරයි, මේ දෙකෙන් ඔයාල කැමති ඕනම එකක් ඉහතින් downloadකරගන්න,,

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකක් නොදා යන්න එපා..




0 comments:

Post a Comment