හදිසියකට cd/dvd එකක් write කරගන්න, image එකක් mount කරගන්න nero ඕනමද? ඒ ඉස්සර, :)
දැන් nero වලට වඩා අඩු ධාරිතාවයකින් යුක්ත, ඊට වඩා වැඩ පෙන්නන ගොඩක් මෘදුකාංග තියනව..
ඒවාවින් ටිකක් ගැන ඔයාලට කියන්න තමයි මම අද හදන්නෙ...
අපි බලමු ඒ මොනවද කියල..
(1). Power ISO
ප්‍රධාන විශේෂාංග..
* සියලුම CD/DVD/BD-ROM image ෆයිල්ස් (ISO, BIN, NRG, CDI, DAA ... ) සඳහා සහය දැක්වීම.
* image ෆයිල්ස් ඉතා පහසුවෙන්open හා extract කරන්න පුලුවන් වීම.
*image ෆයිල්ස් ඉතා පහසුවෙන් CD, DVD, or Blu-Ray ඩිස්ක් වලට burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files අධාරයෙන් Audio CD burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files වලට Audio CD rip කිරීමට පුලුවන් වීම.
* හාර්ඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස් වලින් හෝ CD/DVD/BD ඩිස්ක් අධාරයෙන් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* ISO image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් virtual drive හරහා mount කිරීමේ පහසුව.
* windows boot කිරීම සඳහා bootable USB drve එකක් සාදාගැනීමට උපකාරී වීම ( වැඩි විස්තර )
වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
..................................................................................................මෙන්න බාගන්න..
Power ISO 5.4+ serials ගන්න මෙතන ඔබන්න
Power ISO 4.8+ serials ගන්න මෙතන ඔබන්න
Power ISO 4.8 portable ගන්න මෙතන ඔබන්න
.................................................................................................
(2). Ultra ISO
ප්‍රධාන විශේෂාංග..
* image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් වලින් කෙලින්ම ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් extract කරන්න පුලුවන් වීම.
* හර්ඩ් ඩිස්කයේ ඇති ඩොකියුමන්ට්ස් වලින් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* CD/DVD-ROM මාර්ගයෙන් CD/DVD ඉමේජ් ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම (bootable සහිත හෝ රහිත) හා ඒවා CD/DVD වලට burn කිරීමේ හැකියාව.
* සියලුම CD/DVD image ෆයිල්ස් (.ISO, .BIN, .IMG, .CIF, .NRG, .MDS, .CCD, .BWI, .ISZ, .DMG, .DAA, .UIF, .HFS... ) සඳහා සහය දැක්වීම, සහ ඒවා ISO image ෆයිල්ස් බවට පරිවර්තනය කිරීමේ හැකියාව.
* ISO 9660 ලෙවල්1/2/3 සහ Joliet extension සඳහා සහය දැක්වීම.
වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න. ..................................................................................................
මෙන්න බාගන්න..
Ultra ISO 9.3.6 + serial ගන්න මෙතන ඔබන්නUltra ISO 9.3.6 portable ගන්න මෙතන ඔබන්න
..................................................................................................
(3). Alcohol 120%
ප්‍රධාන විශේෂාංග..
* හාර්ඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස් වලින් හෝ CD/DVD/BD ඩිස්ක් අධාරයෙන් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* ISO image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් virtual drive හරහා mount කිරීමේ පහසුව.
* මෙමගින් virtual drives 31ක්ම සාදා ගැනීමට පුලුවන් වීම.
*image ෆයිල්ස් ඉතා පහසුවෙන් CD, DVD, or Blu-Ray ඩිස්ක් වලට burn කිරීමට පුලුවන් වීම.
* සීරී හෝ පරණ වූ CD/DVD වල පිටපත් ලබාගැනීම සඳහා යොදාගත හැකිවීම.
වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
.........................................................................................................................
මෙන්න බාගන්න..
Alcohol + patch ගන්න මෙතන ඔබන්න
................................................................................................
(4). Daemon Tools
ප්‍රධාන විශේෂාංග..
* CD, DVD, Blu-ray ඩිස්ක් වල .iso, *.mds/*.mdf and *.mdx යන image ෆයිල්ස් සෑදීමේ හැකියාව.
* ISO9660, ISO9660+Joliet, UDF යන ෆයිල් සිස්ටම්ස් සඳහා සහාය දැක්වීම.
* image ෆයිල්ස් වලට password දැමීමේ හැකියාව.
* ඩිස්ක් image එකක් compress කිරීම හෝ කුඩා කොටස් වලට කැඩීමේ හැකියාව.
* image ෆයිල්ස් CD/DVD වැනි ඩිස්ක් වලට කිරීමේ හැකියාව.
* වෙනත් format වල ඇති image ෆයිල්ස් *.mdf/*.mds, *.mdx format වලට convert කිරීමේ හැකියාව.
* bootable ඩිස්ක් හෝ bootable image ෆයිල්ස් සෑදීමේ හැකියාව.
* virtual devices 36ක් සෑදීමේ හැකියාව. (16 DT , 16 SCSI හා 4 IDE වශයෙන්)
* virtual devices Customize කිරීමේ හැකියාව
* image ෆයිල්ස් ( *.mdx, *.mds/*.mdf, *.iso, *.b5t, *.b6t, *.bwt, *.ccd, *.cdi, *.bin/*.cue, .ape/*.cue, *.nrg, *.pdi, *.isz ..) virtual drives හරහා mount කිරීමේ හැකියාව.
වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
.........................................................................................................................
මෙන්න බාගන්න..Daemon Tools Pro Advanced 4.4.1 + crack ගන්න මෙතන ඔබන්න.
................................................................................................
********************************************************************
ඔන්න යාලුවනේ..
nero නැතත් හොඳ හොඳ වැඩ පෙන්නන්න මේ අයටත් පුලුවන්..
දැන්ම අත්හදා බලන්න..
nero ඕනමද? එහෙනම් මෙතන ඔබන්න...
තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකකුත් දාන්න යාලුවනේ..
me tika nam niyamayi.namuth pasugiya dinawala dapu THE EVENT eke 18 part 2 download wenne nehe .no file kiyala wetenawa. ekema 21 part 1 and 2 click wenne nehe karunakara e tika ganna help karanna. Thank you
ReplyDelete