මගේ සගයන්..

Pages

Saturday, September 17, 2011

Nero ඕනම නෑ..



හදිසියකට cd/dvd එකක් write කරගන්න, image
එකක් mount කරගන්න nero ඕනමද? ඒ ඉස්සර, :)
දැන් nero වලට වඩා අඩු ධාරිතාවයකින් යුක්ත, ඊට වඩා වැඩ පෙන්නන ගොඩක් මෘදුකාංග තියනව..
ඒවාවින් ටිකක් ගැන ඔයාලට කියන්න තමයි මම අද හදන්නෙ...
අපි බලමු ඒ මොනවද කියල..


(1). Power ISO

ප්‍රධාන විශේෂාංග..

* සියලුම CD/DVD/BD-ROM image ෆයිල්ස් (ISO, BIN, NRG, CDI, DAA ... ) සඳහා සහය දැක්වීම.
* image ෆයිල්ස් ඉතා පහසුවෙන්open හා extract කරන්න පුලුවන් වීම.
*image ෆයිල්ස් ඉතා පහසුවෙන් CD, DVD, or Blu-Ray ඩිස්ක් වලට burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files අධාරයෙන් Audio CD burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files වලට Audio CD rip කිරීමට පුලුවන් වීම.
* හාර්ඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස් වලින් හෝ CD/DVD/BD ඩිස්ක් අධාරයෙන් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* ISO image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් virtual drive හරහා mount කිරීමේ පහසුව.
* windows boot කිරීම සඳහා bootable USB drve එකක් සාදාගැනීමට උපකාරී වීම ( වැඩි විස්තර )



වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
..................................................................................................
මෙන්න බාගන්න..
Power ISO 5.4+ serials ගන්න මෙතන ඔබන්න
Power ISO 4.8+ serials ගන්න මෙතන ඔබන්න
Power ISO 4.8 portable ගන්න මෙතන ඔබන්න
.................................................................................................

(2). Ultra ISO


ප්‍රධාන විශේෂාංග..

* image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් වලින් කෙලින්ම ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් extract කරන්න පුලුවන් වීම.
* හර්ඩ් ඩිස්කයේ ඇති ඩොකියුමන්ට්ස් වලින් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* CD/DVD-ROM මාර්ගයෙන් CD/DVD ඉමේජ් ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම (bootable සහිත හෝ රහිත) හා ඒවා CD/DVD වලට burn කිරීමේ හැකියාව.
* සියලුම CD/DVD image ෆයිල්ස් (.ISO, .BIN, .IMG, .CIF, .NRG, .MDS, .CCD, .BWI, .ISZ, .DMG, .DAA, .UIF, .HFS... ) සඳහා සහය දැක්වීම, සහ ඒවා ISO image ෆයිල්ස් බවට පරිවර්තනය කිරීමේ හැකියාව.
* ISO 9660 ලෙවල්1/2/3 සහ Joliet extension සඳහා සහය දැක්වීම.


වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
..................................................................................................

මෙන්න බාගන්න..

Ultra ISO 9.3.6 + serial ගන්න
මෙතන ඔබන්නUltra ISO 9.3.6 portable ගන්න මෙතන ඔබන්න
..................................................................................................


(3). Alcohol 120%

ප්‍රධාන විශේෂාංග..

* හාර්ඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස් වලින් හෝ CD/DVD/BD ඩිස්ක් අධාරයෙන් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* ISO image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් virtual drive හරහා mount කිරීමේ පහසුව.
* මෙමගින් virtual drives 31ක්ම සාදා ගැනීමට පුලුවන් වීම.
*image ෆයිල්ස් ඉතා පහසුවෙන් CD, DVD, or Blu-Ray ඩිස්ක් වලට burn කිරීමට පුලුවන් වීම.
* සීරී හෝ පරණ වූ CD/DVD වල පිටපත් ලබාගැනීම සඳහා යොදාගත හැකිවීම.


වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.

.........................................................................................................................

මෙන්න බාගන්න..

Alcohol + patch ගන්න මෙතන ඔබන්න
................................................................................................



(4). Daemon Tools


ප්‍රධාන විශේෂාංග..

* CD, DVD, Blu-ray ඩිස්ක් වල .iso, *.mds/*.mdf and *.mdx යන image ෆයිල්ස් සෑදීමේ හැකියාව.
* ISO9660, ISO9660+Joliet, UDF යන ෆයිල් සිස්ටම්ස් සඳහා සහාය දැක්වීම.
* image ෆයිල්ස් වලට password දැමීමේ හැකියාව.
* ඩිස්ක් image එකක් compress කිරීම හෝ කුඩා කොටස් වලට කැඩීමේ හැකියාව.
* image ෆයිල්ස් CD/DVD වැනි ඩිස්ක් වලට කිරීමේ හැකියාව.
* වෙනත් format වල ඇති image ෆයිල්ස් *.mdf/*.mds, *.mdx format වලට convert කිරීමේ හැකියාව.
* bootable ඩිස්ක් හෝ bootable image ෆයිල්ස් සෑදීමේ හැකියාව.
* virtual devices 36ක් සෑදීමේ හැකියාව. (16 DT , 16 SCSI හා 4 IDE වශයෙන්)
* virtual devices Customize කිරීමේ හැකියාව
* image ෆයිල්ස් ( *.mdx, *.mds/*.mdf, *.iso, *.b5t, *.b6t, *.bwt, *.ccd, *.cdi, *.bin/*.cue, .ape/*.cue, *.nrg, *.pdi, *.isz ..) virtual drives හරහා mount කිරීමේ හැකියාව.


වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.

.........................................................................................................................

මෙන්න බාගන්න..Daemon Tools Pro Advanced 4.4.1 + crack ගන්න මෙතන ඔබන්න.

................................................................................................


********************************************************************

ඔන්න යාලුවනේ..
nero නැතත් හොඳ හොඳ වැඩ පෙන්නන්න මේ අයටත් පුලුවන්..
දැන්ම අත්හදා බලන්න..

nero ඕනමද? එහෙනම් මෙතන ඔබන්න...

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකකුත් දාන්න යාලුවනේ..



1 comments:

  1. me tika nam niyamayi.namuth pasugiya dinawala dapu THE EVENT eke 18 part 2 download wenne nehe .no file kiyala wetenawa. ekema 21 part 1 and 2 click wenne nehe karunakara e tika ganna help karanna. Thank you

    ReplyDelete