ඔන්න firefox 5.xx ආව. ඉතින් ඒකට හරියන Extension එකක් තියන Internet Download Manager (IDM) update එකකුත් ඇවිත් ඒ තමයි IDM 6.06
IDM කියන්නෙ අද ලෝකෙ වැඩිදෙනෙක් භාවිතා කරන download accelerator එකක්නෙ.
ඉතින් කව්ද අකමැති මේක තමන්ගෙ පරිගනකයටත් install කරගන්න නේද..
(firefox වලට විතරක් නෙමෙයි අලුතෙන් ආව Internet Explorer, Chrome වලටත් මේ update එක වැදගත්..)
මෙන්න මේ link එකෙන් පුලුවන් ඔයාලටත් මේ software එක+patch එක නොමිලේම download කරගන්න. මේ software එක download කරගෙන patch කලාට පස්සෙ මේක හැමදාටම වලංගුයි (expire වෙන්නෙ නෑ...)
මේ mediafire link එකක්, කිසි අවුලක් නෑ.. :)

patch කරන්නෙ මෙහෙමයි..
පළමුවෙන් download කරපු IDM software එක install කරගන්න. ඊට පස්සෙ ඒ සමගම තියන SND කියන folder එකේ තියන patch file එක IDM software එක install කරල තියන directory (සාමාන්‍යයෙන්- C:\Program Files\Internet Download Manager) එකට paste කරල run කරල, පසුව එන උපදෙස් පිලිපදින්න. හරි ලේසියි :)
මේක මගේ පළමුවන post එක වැරදි අඩුපාඩු තියෙනම් කියන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා... :D
ඊලඟ post එකෙන් ඉක්මනටම හමුවෙමු....පළමුවෙන් download කරපු IDM software එක install කරගන්න. ඊට පස්සෙ ඒ සමගම තියන SND කියන folder එකේ තියන patch file එක IDM software එක install කරල තියන directory (සාමාන්‍යයෙන්- C:\Program Files\Internet Download Manager) එකට paste කරල run කරල, පසුව එන උපදෙස් පිලිපදින්න. හරි ලේසියි :)
මේක මගේ පළමුවන post එක වැරදි අඩුපාඩු තියෙනම් කියන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා... :D