Nero Multimedia Suit සහ Ashampoo Burning Studio කියන්නෙ ලෝකෙ ප්‍රබල මෘදුකාංග දෙකක් නේ, මේ මෘදුකාංග හරහා CD/DVD/BRD එකක් කරනවට අමතරව ඒවාට අදාල තවත් යම් යම් විශේෂිත වැඩ ( වීඩියෝ එඩිට් කිරීම/ ෆොටෝ slide show සෑදීම වැනි ) කරගන්න පුලුවන්. ඒත් ඉතින් මෙව්ව ටිකක් විශාල මෘදුකාංග, ඒ කියන්නෙ කලින් පෝස්ට් එකේ තිබුන burning මෘදුකාංග වලට වඩා මේව install කරද්දි හාර්ඩ් ඩිස්කයේ වැඩි ඉඩක් යනව. ඒ වගේම කලින් මෘදුකාංග වලට වඩා වැඩි CPU/RAM/VGA මතකයන් මේවාට අවශ්‍ය වෙනව.
ඒත් ඉතින් අපිට මේවගේ මෘදුකාංග නැතුවම බැරි අවස්ථා එනවනේ, අද මේ post එක ඔයාලට ඒ වගේ අවස්ථාවකදි උදවු වෙයි.. :)
Nero Multimedia Suit ..

Nero Multimedia Suit කියන්නෙ Nero Vision Xtra , Nero Burning ROM හා Nero BackItUp & Burn යන මෘදුකාංග තුනෙහි එකතුවක්..