
කොහොමද යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ තවත් පරිගණක ක්‍රීඩාවක් ගැන.
ඒ තමයි plants vs zombies..
පරිගණක ක්‍රීඩාවක් කිව්වට දැන් මේක android, ios වගේ mobile os හරහාත් ක්‍රීඩාකරන්න අවස්ථාව ලැබිල තියනව.
මෙයත් android market එක තුල අතිශය ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවක්.
මෙහිදී අපිට කරන්න තියෙන්නෙ zombiesලගෙන් අපේ නිවස ආරක්ෂා කරන එක. ඒකට අපිට උදව් වෙන්නෙ විවිද වර්ගයේ පැලෑටි වර්ග.