අපිටත් ඉතින් අපේ පරිගණකය තුල හංගන්න ඕන ෆයිල්ස් නැත්තෙම නෑ නේ. :)
ඉතින් මේ වගේ ෆයිල්ස් හංගන්න අපේ කස්ටිය විවිද ක්‍රම අත්හදා බලනව.
මේකට හොදම ක්‍රමයක් වන්නේ හොඳ මෘදුකාංගයක් භාවිතා කරල ඒ ෆයිල්ස් හංගන එක.
මෙන්න මේ වැඩේට හොඳම මෘදුකාංගයක් ගන තමයි අද කියන්න යන්නෙ.
ඒ තමයි Protected Folder ..
මේ මෘදුකාංගය මගින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නැහැ. 100% ක් ආරක්ෂිතයි.