මගේ සගයන්..

Pages

Showing posts with label Adf.ly වලින් තියන mediafire links වැඩකරන්නෙ නැත්ද?. Show all posts
Showing posts with label Adf.ly වලින් තියන mediafire links වැඩකරන්නෙ නැත්ද?. Show all posts

Monday, February 27, 2012

Adf.ly වලින් තියන mediafire links වැඩකරන්නෙ නැත්ද?







ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය links කෙටි කරගන්න (shrink) භාවිතා කරන්නෙ adf.lyනේ
අපිට කැමති link එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව adf.ly හරහා කෙටි කරගන්න පුලුවන්,
ඒත් මේ දවස්වල adf.ly වලින් කෙටි කරගන්න mediafire links වැඩකරන්නෙ නැති පොඩි අවුලක් තියනව.
ඒ අවුල නැති කරගන්න පොඩි වැඩක් කරන්න පුලුවන්..