
ඔන්න යාලුවනේ අදත් අලුත්ම එකක් එක්ක. ඒ තමයි Big Bang theory
අලුත් කිව්වට මේකනම් ටිකක් පරණයි. ඒත් කාලෙකින් ආව හොදම comedy tv series එකක්.
මේ series එක ගැනනම් ඉතින් නොදන්න කවුරුත් නැතුව ඇති. ඒකනිසා වැඩි විස්තර කියන්න ඕන නෑ නේ
මතක් වෙනකොටත් හිනහ යනව .. :D :D

ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය links කෙටි කරගන්න (shrink) භාවිතා කරන්නෙ adf.lyනේ
අපිට කැමති link එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව adf.ly හරහා කෙටි කරගන්න පුලුවන්,
ඒත් මේ දවස්වල adf.ly වලින් කෙටි කරගන්න mediafire links වැඩකරන්නෙ නැති පොඩි අවුලක් තියනව.
ඒ අවුල නැති කරගන්න පොඩි වැඩක් කරන්න පුලුවන්..
ඉස්සර නිදිනැතුව දවස් ගනන් ගහපු ගේම් එක මතකද?
ඔන්න ආයෙත්...
කැමති අය පහතින් download කරගන්න...Age Of Empires I


කොහොමද යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ තවත් පරිගණක ක්‍රීඩාවක් ගැන.
ඒ තමයි plants vs zombies..
පරිගණක ක්‍රීඩාවක් කිව්වට දැන් මේක android, ios වගේ mobile os හරහාත් ක්‍රීඩාකරන්න අවස්ථාව ලැබිල තියනව.
මෙයත් android market එක තුල අතිශය ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවක්.
මෙහිදී අපිට කරන්න තියෙන්නෙ zombiesලගෙන් අපේ නිවස ආරක්ෂා කරන එක. ඒකට අපිට උදව් වෙන්නෙ විවිද වර්ගයේ පැලෑටි වර්ග.

කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින්
ඔන්න අදත් අලුත් පෝස්ට් එකක් අරගෙන ආව...
ඔයාල දන්නවනේ Hotfile, Rapidshare, Fileserve, Filesonic, WUpload වගේ websites වල තියන ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට අන්ලිමිටඩ් ඩොව්න්ලෝඩින්, resuming වැනි වැනි පහසුකම් ලබාගන්නනම් premium account එකක් හදාගන්න වෙනව. හැබැයි ඉතින් premium account එකක් නිකන්ම හදන්නත් බෑ නේ ඒකට ගානක් ගෙවන්න වෙනව. ( අපිට කොහෙන්ද බූල් බල්ලො කිව්වලු ).
ඉතින් අද මම ඔයාලට කියන්න යන්නෙ මේ වගේ site එකකන් කීයක්වත් වියදම් කරනෙ නැතුව premium account එකක් හදාගන්න විදිය.